මාර යා
33
Followers
Personal Information
Info
"අපායට වුණත් කලින් යා යුතු" යි යනුවෙන් කියමනක් සිංහලයන් අතර ඇත. එහෙම එසේ පැවසුවත් අපායට කලින් ගිහින් වේලාසනින් පැමිණෙන්නට කාටවත් ඉඩ ලැබෙන්නේ නැත. අපාය කලින් තියා පහුවෙලාවත් යා යුතු තැනක් නොවේ. ඒ තරමටම රෞද්‍ර, මහ දුක් දෙන විපත්තිදායක බිහිසුණු තැනකි. නමුත් අද සමාජය